Displaying items by tag: එංගලන්තයේ රජු හා වේල්ස්හි කුමරිය රෝගාතුර වේ

රෝගාතුර වීම් හේතුවෙන් එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිය වන වේල්ස් හි කුමරිය සැත්කමකට භාජනය කර ඇති අතර තුන්වැනි චාල්ස් රජු ද ඉදිරි සතියේ ප්‍රතිකාරයක් සඳහා රෝහල්ගත වන බව බකිංහැම් මාලිගය විසින් පෙරේදා (17) නිවේදනය කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website