Displaying items by tag: ඔස්ට්‍රේලියාවේ කුහුඹු වසංගතයක්

බ්‍රහස්පතින්දා, 18 ජනවාරි 2024 08:08

ඔස්ට්‍රේලියාවේ කුහුඹු වසංගතයක්

මිනිසුන් මැරීමට තරම් විෂක් සහිත හා වගාවන් විනාශ කිරීමේ හැකියාවක් ඇති ගිනි කූඹීන් (ෆයර් ඈන්ට්ස්) නමැති කුහුඹු විශේෂය ඔස්ටේ්‍රලියාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ගංවතුර ඔස්සේ මෙම කූඹීන් ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත වෙමින් සිටින බව වාර්තා වී තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website