බ්‍රහස්පතින්දා, 18 ජනවාරි 2024 08:08

ඔස්ට්‍රේලියාවේ කුහුඹු වසංගතයක් Featured

මිනිසුන් මැරීමට තරම් විෂක් සහිත හා වගාවන් විනාශ කිරීමේ හැකියාවක් ඇති ගිනි කූඹීන් (ෆයර් ඈන්ට්ස්) නමැති කුහුඹු විශේෂය ඔස්ටේ්‍රලියාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ගංවතුර ඔස්සේ මෙම කූඹීන් ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත වෙමින් සිටින බව වාර්තා වී තිබේ.

මෙම ගිනි කූඹින්ගේ අඬුවල මිනිසුන් මරා දැමිමට තරම් විෂක් පවතින බව අනාවරණය වී තිබේ. දකුණු බි්‍රස්බේන් නගරයේ හෙක්ටයාර් හත් ලක්ෂයක පමණ වූ උක් වගාවක මෙම ගිනි කූඹීන් මේ වන විට රංචු වශයෙන් බෝ වී සිටින බව ඔස්ටේ්‍රලියානු බලධාරීහු පවසති.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website