Displaying items by tag: කළු සිදුරු අධ්‍යයනය කිරීමට ඉන්දියාවෙන් රොකට්ටුවක්

අභ්‍යවකාශයේ පවතින කළු පැහැති සිදුරු අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය උපකරණ රැගත් රොකට්ටුවක් ඊයේ (01දා) සාර්ථක ලෙස අභ්‍යවකාශගත කළ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website