Displaying items by tag: කුඩු අල්ලන්න ගිය නාකොටික් කණ්ඩායම පොලිසිය අල්ලයි…හේතුව අභිරහසක්

මේ රටේ මත් කුඩු ජාවාරම පිළිබඳව කතා කිරීමේදී එය මැඬ පැවත්වීමට සිටින පොලිසියේ ඇතැමුන් ක්‍රියා කරන්නේ ගැටලු සහගත ආකාරයටය. තොටළඟ පොඩ්ඩිලා සහ කුඩු කුමාරි හෙවත් සුද්දි ඇතුළු බොහෝ ජාවාරම් කාරියෝ සහ කරුවෝ අද කුඩු ජාවාරමෙන් කොළඹ නගරය වනසමින් සිටිති.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website