Displaying items by tag: කුරුලු පිහා­ටු­වක් ඩොලර් 28,000කට වෙන්දේසි වෙයි

\සිය­ව­ස­කට පෙර නව­සී­ල­න්තයේ වඳ වී ගිය දුර්ලභ හුයියා කුරුලු වර්ග­යට අයත් පිහා­ටු­වක් පසු­ගි­යදා එරට පැවති වෙන්දේ­සි­ය­කදී අමෙ­රි­කානු ඩොලර් 28,400කට (රුපි­යල් ලක්ෂ අසූ­ප­හ­කට) අලෙවි වී ඇතැයි සීඑ­න්එන් පුවත් සේවය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website