ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කෝටිපති ව්‍යාපාරිකයකු වන භවේෂ් බන්දාරි සහ ඔහුගේ බිරිය අධ්‍යාත්මික දිවියට ඇතුළත් වීමේ අරමුණින් ඉන්දීය රුපියල් කෝටි 200කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 700ක්) ආසන්න වටිනාකමකින් යුතු සිය ධනය හා සියලු දේපළ පරිත්‍යාග කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.