Displaying items by tag: ගිනි අවියක් මිල දී ගැනීමේදී තොරතුරු සැඟවීමේ චෝදනාවට ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වරදකරු වෙයි

ගිනි අවියක් මිල දී ගැනීමේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම හෙළිදරව් නොකිරීම හේතුවෙන් එරට ෆෙඩරල් නීතිය යටතේ පවරනු ලැබූ නඩුවෙන් අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩ්න් වරදකරු බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website