Displaying items by tag: ජපාන රූ රැජනගේ කිරුළ ගැලවෙයි

බදාදා, 07 පෙබරවාරි 2024 09:40

ජපාන රූ රැජනගේ කිරුළ ගැලවෙයි

ජපානයේ රූ රැජන ලෙස පසුගියදා තේරී පත් වූ යුක්රේන සම්භවයක් සහිත තරුණිය විවාහකයකු සමඟ අනියම් ඇසුරක් පවත්වමින් සිටින බව තහවුරු වීමෙන් ඇගේ කිරුළ ආපසු භාර දීමට සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කැරොලිනා ෂිනෝ නමැති 26 හැවිරිදි එම තරුණියගේ අනියම් ඇසුර එරට ටැබ්ලොයිඩ් පුවත්පතකින් පසුගියදා හෙළි කර තිබිණි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website