2020 අමෙරිකානු මැතිවරණ ප්රතිඵල අවලංගු කිරීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් උත්සාහ දැරීම සම්බන්ධයෙන් එරට අධිකරණයක් මඟින් අධිචෝදනා ගොනුකර තිබේ.විදෙස් වාර්තා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පිටු 45කින් යුත් අධිචෝදනා පත්රයේ චෝදනා හතරක් ගොනුකර ඇති බවය.