බදාදා, 02 අගෝස්තු 2023 08:56

ට්‍රම්ප්ට අධි චෝදනා Featured

2020 අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ දැරීම සම්බන්ධයෙන් එරට අධිකරණයක් මඟින් අධිචෝදනා ගොනුකර තිබේ.විදෙස් වාර්තා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පිටු 45කින් යුත් අධිචෝදනා පත්‍රයේ චෝදනා හතරක් ගොනුකර ඇති බවය.

නිල ක්‍රියාවලියකට බාධාකිරීම හා කුමන්ත්‍රණය, පුරවැසි අයිතිවාසිකම්වලට එරෙහි කුමන්ත්‍රණය ආදී චෝදනා ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනුකර තිබේ.කෙසේ වෙතත් අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සියලු චෝදනා ප්‍රතිෂේප කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

DN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website