Displaying items by tag: තැපැල් ඡන්ද දාන දින ගැන අවසන් තීරණය අද

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කරන දින සම්බන්ධයෙන් අද (14) අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම අදහස් කර තිබේ. ඒ සඳහා දින 4ක පමණ කාලයක් ලබාදීමට මේ වන විටත් මැතිවරණ කොමිසමේ අවධානය යොමුකර ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website