Displaying items by tag: දකුණු ගාසා තීර­යෙන් ඊශ්‍රා­යල හමු­දාව ඉවත් වෙයි

දකුණු ගාසා තීරයේ මෙහෙ­යු­ම්වල නිර­තව සිටින යුද හමු­දාව අවම කරන බව ඊශ්‍රා­ය­ලය ප්‍රකාශ කළ බව ද, එම නිවේ­ද­න­යත් සමඟ අව­තැන් වී සිටි පල­ස්තීන ජන­තාව නැවත එම පළාතේ පිහිටි ඛාන් යූනිස් නුවර බලා පැමි­ණෙ­මින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website