Displaying items by tag: දිස්ත්‍රික්ක කිහිපයකට මිමී 50 ට වඩා වැඩි වැසි

බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2024 09:20

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 50 ට වඩා වැඩි වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website