Displaying items by tag: දුම්රිය ආසන වෙන් කිරීමේ නව ක්‍රමයත් ප්‍රමාදයි

බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2024 09:37

දුම්රිය ආසන වෙන් කිරීමේ නව ක්‍රමයත් ප්‍රමාදයි

ජාලගත ක්‍රමය ඔස්සේ ( online) දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව අද සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද එය සිදුනොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.එම ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීම සෑම දිනකම රාත්‍රී 7.00ට ආරම්භ විය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website