Displaying items by tag: පලස්තීනුවන් ගාසා තීරයේ පදිංචි කළ යුතුයි ඇමෙරිකාව

ගාසා තීරයේ ඇවිලී පවතින සටන් නිම වීමෙන් පසු පලස්තීන ජාතිකයන්ට නැවත එම තීරයේ තිබෙන සිය නිවෙස් වෙත පැමිණීමට අවස්ථාව ලබා දිය යුතු බව මෙම දිනවල මැදපෙරදිග සංචාරයක නිරතව සිටින ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසා තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website