Displaying items by tag: පළ­මු­ව­රට ඉන්දි­යාවේ බහු­ජා­තික ගුවන් අභ්‍යා­ස­යක්

මේ වසර අග­භා­ග­යේදී ඉන්දීය ගුවන් හමු­දාව එරට පළ­මු­ව­රට බහු­ජා­තික ගුවන් අභ්‍යා­ස­යක් සිදු කිරී­මට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙ­රි­කාව, බ්‍රිතා­න්‍යය, ඔස්ට්‍රේ­ලි­යාව, ප්‍රංශය, ජර්ම­නිය, ජපා­නය, සිංග­ප්පූ­රුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය රට­වල ගුවන් හමුදා එම දැවැන්ත ගුවන් අභ්‍යා­ස­යට එක්වී­මට නිය­මිත බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website