Displaying items by tag: පාසල් විෂය ධාරාවට AI හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතියට අත්සන් තබයි

අට වැනි ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘතත්‍රිම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රොසොෆ්ට් සමාගම අතර අත්සන් තැබීම පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19) සිදු විය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website