Displaying items by tag: මසකට හැට ලක්‍ෂයක් අරක් කලේ මොකද්ද රෙදි ඇදන් ඉන්න ලැජ්ජ නැද්ද මහේලට අස්වෙන්න කියයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එන මුදල් කන්දරාව හොර රැලකට හොරකම් කිරීමට ඉඩ දී ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක් නොවී සිටින ට වඩා එම හොරු එළවා දමා රටේ ක්‍රිකට් නැතුව සිටීම හොඳ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website