මානුෂීය ආධාර වැඩි වශයෙන් සැපැයීම සඳහා ගාසා තීරයේ තාවකාලික වරායක් ඉදි කරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.