Displaying items by tag: මැඩෝනාගේ බ්‍රසීල ප්‍රසංගයට ප්‍රේක්ෂකයෝ ලක්ෂ 16ක් ඇවිත්

සුප්‍රකට බටහිර ගායිකා මැඩෝනාගේ ලෝ වටා සංගීත චාරිකාව අතරතුර බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර කොපකාබානා මුහුදු වෙරළේ නොමිලේ පැවැති සංගීත ප්‍රසංගය නැරැඹීමට ලක්ෂ 16ක ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් සහාභාගි වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website