Displaying items by tag: මැතිවරණ වියදම් විස්තරය ගැන අනාවරණයක්

සදුදා, 02 සැප්තැම්බර් 2024 14:21

මැතිවරණ වියදම් විස්තරය ගැන අනාවරණයක්

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වුවහොත් ඔහුගේ ධුරය අහිමිවෙනවා මෙන්ම අපේක්ෂකයාගේ ප්‍රජා අයිතියද වසර තුනක් සඳහා අහෝසි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website