Displaying items by tag: මොස්කව් ප්‍රහා­රය පිටු­පස රැඩි­කල් ඉස්ලා­මීය සංවි­ධා­න­යක් ජනා­ධි­පති පුටින් පළ­මු­ව­රට ප්‍රකාශ කරයි

මොස්කව් නුවර ප්‍රහා­රය පසු­පස රැඩි­කල් ඉස්ලා­මීය කණ්ඩා­ය­මක් සිටින බව රුසි­යානු ජනා­ධී­පති ව්ලැදි­මිර් පුටින් පළ­මු­ව­රට ප්‍රකාශ කර ඇතැයි අල්ජ­සීරා පුවත් සේවය වාර්තා කළේය. එහෙත් එම ප්‍රහා­ර­යට යුක්රේ­නයේ සම්බ­න්ධ­යක් ඇතැයි ද ඔහු තව­දු­ර­ටත් විශ්වා­සය පළ කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website