නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (09) ඉන්දියාව බලා යාමට නියමිතය.