Displaying items by tag: යුක්තිය මෙහෙයුමෙන් බන්ධනාගාර පිරිලා මත්ද්‍රව්‍ය අඩු වෙලත් නෑ පාතාලය මර්දනය වෙලත් නෑ…

බන්ධනාගාරවල නිකම් මිනිසුන් ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website