Displaying items by tag: රාහුල් ගාන්ධිට පාර්ලිමේන්තු යන්න පුළුවන් – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂයේ නායක හා එරට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක රාහුල් ගාන්ධි වරදකරු කරමින් එරට මහාධිකරණයක් විසින් ලබාදී තිබූ තීන්දුවක් අත්හිටුවමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04 දා) තීන්දුවක් නිකුත් කොට ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website