Displaying items by tag: ලංකාවට එන වසරේ විදුලි දුම්රිය ගේනවා

සෙනසුරාදා, 11 නොවැම්බර් 2023 10:04

ලංකාවට එන වසරේ විදුලි දුම්රිය ගේනවා..

2024 වර්ෂය ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රවාහන පද්ධතියේ රැඩිකල් වෙනස්කම් රාශියක් ඇති කරන හැරවුම් වසරක් බවට පරිවර්තනය කිරීම සඳහා වන ඉලක්කයට අප සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website