Displaying items by tag: ලෝක ටයිකොන්ඩෝ ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක්

ලන්ඩන් නුවර පැවති ‘ලෝක ටයිකොන්ඩෝ ශූරතාවලිය -2023’ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ආර්.බී.එන්. රත්නායක අවුරුදු 40 ට වැඩි කේවල, ද්විත්ව සහ කණ්ඩායම් ඉසව්වලින් රන් පදක්කම් තුනක් දිනාගැනීමට සමත් විය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website