Displaying items by tag: වැසි වැඩිවීමක්

අඟහරුවාදා, 17 ඔක්තෝබර් 2023 10:10

වැසි වැඩිවීමක්

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website