Displaying items by tag: වීසා සමාගමේ ආදායම ඩොලර් මිලියන 75ක්

විදේශිකයින් සඳහා ගුවන්තොටුපළට පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ බලය පුද්ගලික සමාගමකට පැවරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අගමන විගමන පාලකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website