Displaying items by tag: ‘ජනජය සිටි’ සම්පූර්ණයෙන්ම අසාර්ථක ව්‍යාපෘතියක්

රුපියල් කෝටි පනස් පහක් වැය කරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව රාජගිරියේ ඉදිකර තිබෙන ජනජය සිටි සුපිරි වෙළෙඳ සංකීර්ණය සම්පූර්ණයෙන්ම අසාර්ථක ව්‍යාපෘතියක් බව අනාවරණය වී තිබේ. මේ බව අනාවරණය වී ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව)ය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website