1 වන ක්‍රොස් ස්ට්‍රීට්,, මාරවිල, ශ්‍රී ලංකා
91 / ඒ, රෝහල පාර, කළුබෝවිල, දෙහිවල, ශ්‍රී ලංකාව
මහනුවර පාර, මීපිටිය,, කෑගල්ල, ශ්‍රී ලංකා
317, හයිලෙවල් පාර, කොළඹ 05, ශ්‍රී ලංකාව
261/6, 2 වන පටුමග, චන්දන උද්‍යානය, පමුණුව පාර, මහරගම, ශ්‍රී ලංකා
410, අතුරුගිරිය පාර,, මාලබේ, ශ්‍රී ලංකා
17, මහානාම පාර, පානදුර, ශ්‍රී ලංකාව
3බී/3, වැලිකඩ පාර, ගොතටුව නව නගරය, ශ්‍රී ලංකාව
298, ඩීන්ස් පාර,, කොළඹ 10, ශ්‍රී ලංකා
01, බර්ඩ් පෙදෙස,, කිරුළපන, ශ්‍රී ලංකා
දම්පෙ පාර, ලේක් බොල්ගොඩ,, පිළියන්දල, ශ්‍රී ලංකා
ජාතික උද්භිත උද්‍යාන තැ.පෙ. 14 නුවර පාර,, පේරාදෙණිය, ශ්‍රී ලංකා
748,මරදාන පාර, කොළඹ 10, ශ්‍රී ලංකාව
දැක්ම සමාජ ආර්ථික සංවර්ධනය කිරීමේ අටියෙන් වතු සහ දේපල තක්සේරු කිරීම සහ කළමණාකරණය කිරීමේදී ඉතා උසස් තත්වයේ ගෝලීය ප්‍රමිති හරහා වෘත්තීයමය නිපුණතාව පවත්වාගෙන යාම. මෙහෙවර ප්රකාශනය ශ්‍රී ලංකා රජයට සවීස්තරාත්මක වෘත්තියමය තක්සේරුකරණයක් සහ දේපළ කළමණාකරණ ...
තැ.පෙ. 557, ඕල්කට් මාවත,, කොළඹ 10, ශ්‍රී ලංකා
ශ්‍රී ලංකාවේ තාක්ෂණ අධ්‍යාපනයේ වර්ධනය ශ්‍රී ලංකාවේ විධිමත් කාර්මික අධ්‍යාපනය සඳහා වූ ප්‍රථම ආයතනය 1893 අග භාගයේදී පිහිටුවන ලදී. රජයේ කාර්මික පාසල යනුවෙන් මෙම ආයතනය හඳුන්වන ලද අතර, මැදකොළඹ මරදාන ලංකා රජයේ දුම්රියමාර්ග නිමා ගොඩනැගිල්ලට නුදුරින් පිහිටි අල ...
150, කිරුළ පාර, නාරාහේන්පිට,, කොළඹ 05, ශ්‍රී ලංකා
ශ්‍රී ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව ලෙස 1800 අගෝස්තු 02 වන දින පිහිටුවන ලද ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ඉඩම් මැනීම, චන්ද්‍රිකා දුරස්ථ ග්‍රහණ (RS) ,ගෝලීය ස්ථාපිත පද්ධතිය(GPS), භූ ගෝලීය තොරතුරු පද්ධතිය(GIS), ඉඩම් තොරතුරු පද්ධතිය(LIS), ස ...
දෙවන මහල ,දෙවන පියවර ,සෙත්සිරිපාය, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
අපගේ මෙහෙවර අපගේ මෙහෙවර වන්නේ සමාජයේ අවාසියට හා පෙළීම් වලට ලක්වූ ජන කොටස් වෙත සහන හා පුනරුත්ථාපනය ලබා දෙමින් ඔවුන් සංවර්ධන ක්රියාවලියෙහි හවුල්කරුවන් බවට පත්කර ගනිමින් එබඳු තත්ත්වයන්ට පත් වීම වැළැක්වීමයි. පරමාර්ථ ආබාධිත පුද්ගලයන් ගේ වෘත්තිය නිපුන ...
55/75,වොක්ස් හෝල් පටුමග, කොළඹ 02, ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වර්ෂ 1956 අංක 11 දරණ රබර් පාලන පනතේ සහ වර්ෂ 1953 අංක 36 දරණ රබර් නැවත වගා සහනාධාර පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සදහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපනය කර ඇත. වර්ෂ 1934 දී රබ ...
: පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, 10 වන මහල, සුහුරුපාය, ශ්‍රී සුභූතිපුර පාර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
දෙපාර්තමේන්තුවේ විෂය පථය තේමාව විශ්වසනීය පුද්ගල අනන්‍යතාව ජාතික හැඳුනුම්පතයි දැක්ම සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුටම තහවුරු කරන ලද අනන්‍යතාවක් මෙහෙවර සිය දේශය තුළදී සියලුම ශ්‍රීලාංකික පුරවැසියන්ගේ මානව, සමාජ , ආර්ථික , දේශපාලනික සහ නීතිම ...