විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව,අංක 150,බේස්ලයින් පාර, කොළඹ 09, ශ්‍රී ලංකාව
සිංහයා මගින් සංකේතවත් වන්නේ ජාතියේ අභිමානයයි. වී කරල් දෙක මගින් රටේ සෞභාග්‍ය පෙන්නුම් කරයි. දෙපර්තමේන්තුවේ අනන්‍යතාවය භාෂා තුන මගින් (සිංහල,දෙමළ හා ඉංග්‍රීසි) පෙන්නුම් කරයි. රැකවරණ්‍ය,ආරක්ෂාව හා පුනරුත්ථාපනය යන්න ප්‍රධාන තේමාව වේ. ඒ සංකේත වන්න ...
ඩී,ආර්,විජේවර්ධන මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව
Our Vision Our vision is to become the most distinctive Institution in Asia providing a productive and quality Postal service based on the Modern Technology as to Customer delight. Our Mission Our mission is to provide an attractive Postal ser ...
41,ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව
Our Vision To be the best immigration service in the region Our Mission We regulate the entry and exit of persons, and provide citizenship services, while safeguarding the nation's security & social order, and promoting economic development. Powe ...
බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
Vision Sustainably manage forest and tree resources for providing environmental services meeting timber needs for the country while contributing to the national economy and well being of the people. Mission Conserve and develop the Forest Resources i ...
අංක 34,ඩබ්ලිව්.ඒ.ඩී.රාමනායක මාවත,, කොළඹ 02, ශ්‍රී ලංකාව
The Department of Elections was created on October 01, 1955, amalgamating the then existing two Departments of Parliamentary Elections and Local Body Elections. The Vision of the Department is to protect democracy in the country; it is achieved by cond ...
බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
Our Vision To be the technical authority in building works ensuring the public sector organizations possess safe, economical, sustainable and elegant built environments to deliver high quality services to the nation. Our Mission To provide excellent ...
කොළඹ 07, ශ්‍රී ලංකාව
Vision "Towards a society which observes Buddhist precepts" Mission To ensure perpetual succession of an exemplary Buddhist society by creating a disciplined and virtuous society which leads to enlightenment of local and foreign Buddhist community by ...
748,මරදාන පාර, කොළඹ 10, ශ්‍රී ලංකාව
දැක්ම සමාජ ආර්ථික සංවර්ධනය කිරීමේ අටියෙන් වතු සහ දේපල තක්සේරු කිරීම සහ කළමණාකරණය කිරීමේදී ඉතා උසස් තත්වයේ ගෝලීය ප්‍රමිති හරහා වෘත්තීයමය නිපුණතාව පවත්වාගෙන යාම. මෙහෙවර ප්‍රකාශනය ශ්‍රී ලංකා රජයට සවීස්තරාත්මක වෘත්තියමය තක්සේරුකරණයක් සහ දේපළ කළමණාකරණ ...
තැ.පෙ. 557, ඕල්කට් මාවත,, කොළඹ 10, ශ්‍රී ලංකා
ශ්‍රී ලංකාවේ තාක්ෂණ අධ්‍යාපනයේ වර්ධනය ශ්‍රී ලංකාවේ විධිමත් කාර්මික අධ්‍යාපනය සඳහා වූ ප්‍රථම ආයතනය 1893 අග භාගයේදී පිහිටුවන ලදී. රජයේ කාර්මික පාසල යනුවෙන් මෙම ආයතනය හඳුන්වන ලද අතර, මැදකොළඹ මරදාන ලංකා රජයේ දුම්රියමාර්ග නිමා ගොඩනැගිල්ලට නුදුරින් පිහිටි අල ...
150, කිරුළ පාර, නාරාහේන්පිට,, කොළඹ 05, ශ්‍රී ලංකා
ශ්‍රී ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව ලෙස 1800 අගෝස්තු 02 වන දින පිහිටුවන ලද ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ඉඩම් මැනීම, චන්ද්‍රිකා දුරස්ථ ග්‍රහණ (RS) ,ගෝලීය ස්ථාපිත පද්ධතිය(GPS), භූ ගෝලීය තොරතුරු පද්ධතිය(GIS), ඉඩම් තොරතුරු පද්ධතිය(LIS), ස ...
දෙවන මහල ,දෙවන පියවර ,සෙත්සිරිපාය, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
අපගේ මෙහෙවර අපගේ මෙහෙවර වන්නේ සමාජයේ අවාසියට හා පෙළීම් වලට ලක්වූ ජන කොටස් වෙත සහන හා පුනරුත්ථාපනය ලබා දෙමින් ඔවුන් සංවර්ධන ක්‍රියාවලියෙහි හවුල්කරුවන් බවට පත්කර ගනිමින් එබඳු තත්ත්වයන්ට පත් වීම වැළැක්වීමයි. පරමාර්ථ ආබාධිත පුද්ගලයන් ගේ වෘත්තිය නිපුන ...
55/75,වොක්ස් හෝල් පටුමග, කොළඹ 02, ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වර්ෂ 1956 අංක 11 දරණ රබර් පාලන පනතේ සහ වර්ෂ 1953 අංක 36 දරණ රබර් නැවත වගා සහනාධාර පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සදහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපනය කර ඇත. වර්ෂ 1934 දී රබ ...
: පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, 10 වන මහල, සුහුරුපාය, ශ්‍රී සුභූතිපුර පාර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
දෙපාර්තමේන්තුවේ විෂය පථය තේමාව විශ්වසනීය පුද්ගල අනන්‍යතාව ජාතික හැඳුනුම්පතයි දැක්ම සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුටම තහවුරු කරන ලද අනන්‍යතාවක් මෙහෙවර සිය දේශය තුළදී සියලුම ශ්‍රීලාංකික පුරවැසියන්ගේ මානව, සමාජ , ආර්ථික , දේශපාලනික සහ නීතිම ...
ශ්‍රී ලංකාදුම්රිය දෙපාර්තමේන්තුව, කොළඹ 10, ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකා දුම්රිය සේවය යනු ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයේ දෙපාර්තමේන්තුවකි. එය ප්‍රධාන ප්‍රවාහන පහසුකම් සපයන්නෙකු වන අතර රටේ පවතින එකම දුම්රිය ප්‍රවාහන සංවිධානය වේ. ශ්‍රී.ලං.දු.සේ. මගීන් ප්‍රවාහනය හා බඩු ප්‍රවාහනය යන සේවාවන් දෙකම ඉටු කරයි. ...
02, බුලර්ස් පටුමග, කොළඹ 07, ශ්‍රී ලංකා
මහභාරකාර දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ 1930 නොවැම්බර් මස 22 වැනි දා ය. දෙපාර්තමේන්තුව 1931 දී සිය මෙභෙයුම් කටයුතු හය දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ඇතුව ආරම්භ කළේ ය. එම කාර්යමණ්ඩලයට මහභාරකාරතැන, ගැසට් කරනු ලැබූ නිලධාරීහු දෙදෙනෙක් එක් ලිපිකරු නිලධාරියෙක ...
383,බෞද්ධාලෝක මාවත,, කොළඹ 07, ශ්‍රී ලංකාව
අපගේ දැක්ම කාලගුණය හා දේශගුණය පිළිබඳ සේවාවන් සඳහා බුද්ධි විශිෂ්ටතම මධ්‍යස්ථානයක් වශයෙන් පැවතීම. අපගේ මෙහෙවර ජාතික ශුභසිද්ධියට හා අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වෙමින් රාජ්‍ය ආයතන වලට සහ පෞද්ගලික අංශයේ ආයතන වලට සහ මහජනයාට කාලගුණ විද්‍යාව, ගුවන් කා ...
අංක 341,ඇල්විටිගල මාවත,, කොළඹ 05, නාරාහේන්පිට, ශ්‍රී ලංකාව
අපගේ දැක්ම විශිෂ්ඨ මෝටර් වාහන නියාමනයෙන් ඉහල මහජන ප්‍රසාදය" හිමි කර ගැනීමයි අපගේ මෙහෙවර අභිප්‍රේරණය වූ සේවක සමූහයේ සාමූහික ප්‍රයත්නය හා නවීන තාක්‍ෂණය යොදා ගනිමින් මෝටර් වාහන පනත හා අනෙකුත් නීති රෙගුලාසි ප්‍රශස්ථ ලෙස ක්‍රියාත්මක කිරීමෙන් ඉහල මහජන ...