කොළඹ 07, ශ්‍රී ලංකාව
දර්ශනය සංස්කෘතික දායාදයේ කොටසක් ලෙස රාජ්‍ය ලේඛන විධිමත් කළමනාකරණය සහ සංරක්ෂණය මෙහෙවර ජාතික ලේඛනාරක්ෂක නීතිය සහ ඊට අදාල නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීම, ස්ථිර සංරක්ෂණය සඳහා රාජ්‍ය ලේඛන සහ අද්විතීය ලේඛන ආබද්ධ කර ගැනීම, සම්ප්‍රදායික හා සම්ප්‍රදායික ...
තැ.පෙ. 854, සර් මාර්කස් ප්‍රනාන්දු මාවත, කොළඹ 07, , ශ්‍රී ලංකාව
කොළඹ කෞතුකාගාරය යනුවෙන් ප්‍රථමයෙන් හඳුන්වනු ලැබූ වර්තමාන ජාතික කෞතුකාගාරය පිහිටුවන ලද්දේ 1877 ජනවාරි 01 දිනය. එදා ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි එහි ආදිකර්තෘ විය. වර්ෂ 1872 දී ග්‍රෙගරි ආණ්ඩුකාර පදවියට පත් කිරීමත් සමඟ ප්‍රසි ...
5 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
2000 අංක 49 දරණ නාගරික හා රාජ්‍ය සැළසුම් (සංශෝධිත) පනත 2000 අගෝස්තු 9 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් ඒකමතිකව අනුමත වූ අතර පැවති නාගරික සහ රාජ්‍ය සැළසුම් දෙපාර්තමේන්තුව වෙනුවට ජාතික භෞතික සැළසුම් දෙපාර්තමෙන්තුව ස්ථාපිත කිරිම සඳහා නිළ අවසරය ලැබීය. ම ...
භාෂා මන්දිරය"",අංක 341/7,කෝට්ටේ පාර, රාජගිරිය, ශ්‍රී ලංකාව
1956 අංක 33 දරන රාජ්‍ය භාෂා පනත ක්‍රියාත්මක කිරීමේ ආයතනය ලෙස 1956.10.01 දින රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන ලදී. 1987 – 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ 1988-16 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව සිංහල හා දෙමළ භාෂා ද්විත්වය ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ...
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10, ශ්‍රී ලංකාව
310, ඩී.ආර් විජේවර්ධන මාවත,, කොළඹ 10, ශ්‍රී ලංකාව
"සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර, බත්තරමුල්ල
අපගේ දැක්ම කලාපයේ ප්‍රමුඛතම ආගමන හා විගමන සේවාව බවට පත්වීම. අපගේ මෙහෙවර ජාතික ආරක්ෂාව හා සමාජ හර පද්ධතිය සුරක්ෂිත කිරිම සහ ආර්ථික සංවර්ධනයට ඉඩ ප්රස්ථා සලසමින් රටින් බැහැරවන්නන් හා ඇතුළුවන්නන් නියාමනය කිරිම සහ පුරවැසි සේවා සැපයීම. ආගමන විගමන දෙප ...
248 - 1/1 ගාලු පාර,, කොළඹ 04, , ශ්‍රී ලංකාව
දැක්ම ශ්‍රී ලංකාව තුළ හින්දු ආගම සහ සංස්කෘතිය සුරක්ෂිත කිරීම සහ මනාව පිහිටුවීම. මෙහෙවර හින්දු ආගම, හින්දු සංස්කෘතිය, කලා සහ හින්දු ආගමික අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට, ප්‍රවර්ධනය කිරීමට සහ පෝෂණය කිරීමට සක්‍රිය වශයෙන් දායක වීම. ඉතිහාසය හින්දු ආගමික සහ ...
සර් චිත්තම්පලම් ඒ. ගාඩිනියර් මාවත,, කොළඹ 02, ශ්‍රී ලංකාව
මුල් පිටුව :: අප පිළිබඳව :: අප දැක්ම සහ මෙහෙවර දැක්ම මනා පුහුණුවක් සහ කැපවීමක් සහිත කාර්ය මණ්ඩලයකින් යුතුව බදු ගෙවන ජනතාව උදෙසා මා හැඟි සේවයක් ඉටු කරන්නා වූ, බදු ගෙවන්නා කෙරෙහි හිතෛෂී බදු පරිපාලකයෙක් බවට පත් වීම. මෙහෙවර බදු ගෙවීම කෙරෙ ...
230, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, ශ්‍රී ලංකාව
මෙහෙවර වාරිමාර්ග දෙපාර්තමේන්තුව රජයේ ප්‍රතිපත්ති රාමුව තුළ ක්‍රියාත්මක වෙමින් ආහාර, ජීවනෝපාය හා පරිසරය වෙනුවෙන් භූමි හා ජල සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා පහසුකම් සලසනු ඇත. “දැක්ම" ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධන ...
කම්කරු මහලේකම් කාර්යාලය,නාරාහේන්පිට ,, කොළඹ 05, ශ්‍රී ලංකාව
සංක්‍රමණික ඉන්දියානු වතු කම්කරුවන් සඳහා සුභසාධනය සැපයීමේ අරමුණ ඇතිව 1923 අංක 01 දරන ඉන්දියානු ආගමනික කම්කරු ප්රඥප්තිය යටතේ කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදී. දේශීය ශ්‍රම බලකායේ වැදගත්කම ක්‍රම ක්‍රමයෙන් අවබෝධ වීමත් සමඟම ශ්‍රම බලකායේ ආරක්ෂාව හා සුභසාධනයට ...
75 1/3, 1 වන මහල, හේමාස් ගොඩනැගිල්ල, යෝක් වීදිය, කොළඹ 01
3 වන මහල, මහා භාණ්ඩාගාරය ලේකම් ගොඩනැගිල්ල, කොළඹ 01, ශ්‍රී ලංකාව
දැක්ම ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් මට්ටමට ළඟා වීමේදී අවශ්‍ය වන ආර්ථික වර්ධනය උදෙසා විදේශ මූල්‍ය සම්පත් ඒකරාශී කිරීම හා කළමනාකරණයට උචිත දැනුමෙන් හා නිපුනත්වයෙන් මනාව පරිපූර්ණ වීම. මෙහෙවර රට තුල ණය තිරසාරත්වය දිගුකාලීනව පවත්වාගෙන යමින් ශ්‍රී ලංකා ...
15 වන මට්ටම, මහ බැංකු ගොඩනැගිල්ල 30,ජනාධිපති මාවත, කොළඹ - 01, ශ්‍රී ලංකාව
දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති රාජකාරි දේශීය හා විදේශීය අරමුදල් මත ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘතින් ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම සහ එම ප්‍රගතිය කාර්තුගත හා අර්ධ වාර්ෂික වාර්තා මගින් ප්‍රකාශයට පත්කිරීම. “රජයේ දින 100 සංවර්ධන වැ ...
31, ඉසුරු මාවත, පැලවත්ත, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
රස පරීක්ෂකවරයා වන මහාචාර්ය කේ. සී. බ්‍රවුනින් මහතා වර්ෂ 1904 සැප්තැම්බර් මාසයේ දී පත් කරන ලදී. වර්ෂ 1904 ට පෙර, විවිධ වෛද්‍ය නිලධාරින් විසින් ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරියට අමතරව ආණ්ඩුවේ රස පරීක්ෂක කාර්යයද ඉටුකරන ලදී ආරම්භයේ සිටම, දෙපාර්තමේන්තුව විද්යාත්ම ...
කොළොන්නාව, ශ්‍රී ලංකාව
ප්‍රධාන කර්තව්‍යයන් නිෂ්පාදන සහ නඩත්තු කටයුතු සඳහා වැඩහල මෙහෙයවීම ලෝහ සහ වඩු කර්මාන්තයේ සම්මත නිෂ්පාදන භාණ්ඩ නිපදවීම (ජල කළමණාකරණ දොරටු, ආරෝග්‍ය ශාලා උපකරණ, දැව භාණ්ඩ, කාර්යාල උපකරණ, ගෘහස්ත භාණ්ඩ ආයුධ හා උපකරණ, මහා මාර්ග නඩත්තුව සඳහා අවශ්‍ය ආයුධ ...
163, කිරුළපොන ඇවනියු, කොළඹ 05, ශ්‍රී ලංකා
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතී. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ. රාජ්‍ය සේවයේ ...