එක් මාවතක් එක් තීරයක් යන සංකල්පය ඔස්සේ, චීනය ක්‍රියාත්මක කර ඇති යටිතල පහසුකම් වර්ධනය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියෙන් තමන් ඉවත් වන බව ඉතාලිය පවසා ඇත.