බ්‍රහස්පතින්දා, 07 දෙසැම්බර් 2023 08:42

චීන ව්‍යාපෘතියෙන් ඉතාලිය ඉවත් වෙයි Featured

එක් මාවතක් එක් තීරයක් යන සංකල්පය ඔස්සේ, චීනය ක්‍රියාත්මක කර ඇති යටිතල පහසුකම් වර්ධනය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියෙන් තමන් ඉවත් වන බව ඉතාලිය පවසා ඇත.

‘ජී7’ කණ්ඩායමේ ලෝක බලවතකු ද වන ඉතාලිය, මෙසේ තීරණය කළේ චීනය සමඟ ගිවිසුම් අත්සන් කර සිවු වසරක් ගතවෙද්දීය.

පසුගිය කාලය පුරාවට ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජේර්ජියා මොලෝනීගේ රජය මේ බව පවසා තිබුණු අතර, එය නිල වශයෙන් චීනයට දැනුම් දීම ඊයේ (6) සිදුවිය.

(එන්.ඩී.ටීවී.)

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website