බ්‍රහස්පතින්දා, 07 දෙසැම්බර් 2023 08:49

වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ 156 ක් තවමත් හිඟයි Featured

ඖෂධ 156 ක මේ වන විටත් වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රමාණවත්ව නොමැති බවත් තවත් ඖෂධ 110 ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි කාලයකට බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අද (6) පැවසීය.

ඒ අනුව ජනවාරි වන විට ඖෂධ 300 ක පමණ හිඟයක් ඇති වියහැකි බවත් ඖෂධ වර්ග 86 ක් රෝහල් ගබඩාවල පවා නොමැති බවත් ඒ මහතා කීය.

(යොහාන් භාසුර)

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website