කරුණාකර පලමුව පුරනයවන්න
තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු විසින් බෙලිඅත්ත පුවක්දණ්ඩාව නිවසක සඟවා තිබූ ව්‍යාජ අංක යොදන ලද පැජරෝ වර්ගයේ ජීප් රථයක් තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (12දා) අත්අඩංගුවට ගෙන ඇත.