කරුණාකර පලමුව පුරනයවන්න
සුඩානයේ හමුදා රජය සහ හමුදාවට අයත් ආර්එස්එෆ් හමුදා බළකාය අතර රටේ බලය අත්කර ගැනීමේ සටන හේතුවෙන් එරට පුද්ගලයන් 413 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.