2023 වසර අවසන් වන විට පැවති මෙරට අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක (කෝටි 1750ක) පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ප්රතිපත්තිමය එකඟතාවකට රජය ඊයේ (19) එළැඹිණි.