Displaying items by tag: About Earth

සෑම වසරකම අප්‍රේල් 22 වැනි දා ජගත් මිහිතල දිනය සැමරෙයි. අපගේ පෘථිවියට ගෞරව දැක්වීම සඳහා එක්සත් ජාතීන් විසින් තෝරාගෙන ඇති මෙදින මඟින්, මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙන් සිදුවන පාරිසරික හානිය පිළිබඳ විරෝධය පළකිරීමට 1970 අප්‍රේල් 22 දා මිලියන 20ක ජනකායක් එක්සත් ජනපදයේ දී වීථිබට අයුරු ද සිහිපත් කෙරෙයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website