Displaying items by tag: Alvis denies Easter attack report

උදය ගම්මන්පිල මහතා වැන්නවුන්ගේ නිරර්ථක රංගන ඔස්සේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයේ පසුපස තිබෙන කුමන්ත්‍රණයේ සත්‍යය සොයා ගැනීමට හෝ එම සැබෑ අපරාධකරුවන් සොයා ඔවුන් නීතිය ඉදිරියට පමුණුවාලීමට හෝ එමඟින් වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට හෝ කෙසේවත් නොහැකි බව අපගේ දැඩි විශ්වාසයයි. – අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website