Displaying items by tag: Bangladesh exprime minister ordered to be released

මේ වන තෙක් බන්ධනාගාරගතව සිටි බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය සහ ප්‍රධාන විපක්ෂ නායිකාවවන ඛලීඩා ෂියා නිදහස් කිරීමට එරට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website