Displaying items by tag: Bollywood actress Mallika hangs herself

බ්‍රහස්පතින්දා, 15 පෙබරවාරි 2024 08:51

බොලිවුඩ් නිළි මල්ලිකා ගෙල වැලලා ගනී

බොලිවුඩ් නිළියක සහ ගායිකාවක වන මල්ලිකා රාජ්පුට් සියදිවි හානිකරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 37 හැවිරිදි මල්ලිකාගේ සිරුර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ඇගේ නිවෙසේ කාමරයක විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website