කරුණාකර පලමුව පුරනයවන්න
මාස දෙකකදී ඩීසල් මිල රුපියල් 46කින් පහළ දැමුවද ඊට සාපේක්ෂව බස් රථ සහ පාසල් වෑන් රථ ගාස්තු පහළ දැමීමට කටයුතු නොකිරීම ගැන මගී ජනතාව දැඩි විරෝධය පළ කර සිටිති.