Displaying items by tag: Charita Herath

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා රාජ්‍ය බැංකුවලින් ණය ලබාගත් ඇමැතිවරුන්ගේ සහ දේශපාලන හිතවත්කම් ඇති අයගේ අතිවිශාල ණය මුදල් කපාහැරීමට ආණ්ඩුව සූදානම් වනවා යැයි නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website