Displaying items by tag: Dinesh Gunawardane

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යළිත් එම ධුරයට පත් කිරීම සඳහා වන මෙහෙයුමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කර ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

මෙරට තරුණ තරුණියන්ට නොමිලේ ජපන් භාෂාව සහ ජපන් සංස්කෘතික අධ්‍යාපනය ලබාදීමේ අරමුණෙන් මත්සුරි (Mathsuri) ජපන් භාෂා කේන්ද්‍රය අවිස්සාවේල්ල සීතාවක දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජපාන තානාපති මිෂූකෝෂී හිඩෙකී (Mizukoshi Hideaki) විසින් විවෘත කරනු ලැබීය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website