Displaying items by tag: Director General

දුප්පතාගේ බනිස් ගෙඩියටත්, පාසල් දරුවාගේ කොපි පොතටත්, පැන්සලටත් 15% ක වැට් බදු පැනවූ මුදල් අමාත්‍යංශය බහුජාතික සමාගමක් පිනවීමට, ඇඳුම් සුවඳ කරන ධනවතුන් සදහා වන Fabric Softener නිෂ්පාදනය වැට් බද්දෙන් නිදහස් කලේ මුදල් අමාත්‍යංශයේ ලේකම්ගේ හෝ අධ්‍යක්ෂක ජනරාල්ගේ සාක්කු බහු ජාතික සමාගම පුරවන නිසාද?

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website