Displaying items by tag: Merchandise export revenue down last month

ඉකුත් අප්‍රේල් මාසයේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 4.1කින් අඩු වී ඇත. මේ අනුව ගිය වසරේ (2023) අප්‍රේල් මාසයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 848.6ක් වූ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම මේ වසරේ (2024) අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 813.81ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website