Displaying items by tag: Pakistani media

පාකිස්තානයේ විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය ඉස්ලාමාබාද් අධිකරණ සංකීර්ණයෙන් පිටත සිදුවීම් සජීවීව ආවරණය කිරීම සීමා කර ඇත. පකිස්ථාන තරීක් ඊ පක්ෂ (පීටීඅයි) සභාපති ඉම්රාන් ඛාන් තමාට එරෙහිව ඇති නඩුවක උසාවි විභාගයක් සඳහා පැමිණෙන බව වාර්තාවීමත් සමග මෙම සීමාව පනවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website